Mar 27, 2020

බ්‍රිතාන්‍ය අගමැති ටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ අගමැති බෝරිස් ජොන්සන් හට ද Covid-19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජොන්සන් මහතා මේ වන විට ස්වයං-නිරෝධායනයේ සිට සිය රාජකාරි කටයුතු වල යෙදෙමින් සිටින බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top