Apr 26, 2020

කොරෝනා මරණ 200,000 ඉක්මවයි

Covid-19 කොරෝනාවෛරසය හේතුවෙන් ලොව පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවූ බව ජෝන් හොප්කින්ස් සරසවිය පවසයි.

ඉන් 50,000කට වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

පළමු Covid-19 මරණය ජනවාරි මාසයේදී චීනයෙන් වාර්තා වූ අතර, එතැන් පටන් ලොවපුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 කින් මරණ වාර්තා විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top