May 04, 2020

ලොවපුරා Covid-19 ආසාදිතයන් මිලියන 3.5 පන්නයි Featured

අද (04) වන විට ලොව පුරා Covid-19 ආසාදිතයන් 3,505,761 ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් සුවය ලබා ඇති අතර දැනට රෝගී තත්ත්වයේ පසුවන සංඛ්‍යාව මිලියන 2.4 ක් පමණ වේ.

වඩාත්ම තහවුරු වූ රෝගීන් වැඩිම ප්‍රමාණයක් මේ වන විට වාර්තා වන්නේ ඇමෙරිකාවේ, ස්පාඤ්ඤයෙන් හා ඉතාලියෙනි.

ඉහත දත්ත ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂණ අනුව වන අතර, ලොවපුරා තහවුරු නොවුනු රෝගීන් සංඛ්‍යා සමග මෙම සංඛ්‍යා ලේඛන ඉහළ යා හැකි බව එම සරසවිය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top