Jun 16, 2020

උ. කොරියාව, කේසොං සබන්ධතා කාර්යාලය පුපුරවයි

උතුරු හා දකුණු කොරියාව අතර දේශසීමාවේ, කේසොං නගරයේ පිහිටුවා ඇති 'සම්බන්ධතා කාර්යාලය' උතුරු කොරියාව විසින් පුපුරවා හැර ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගන්නා බවට උතුරු කොරියාව විසින් තර්ජනය කර පැය කිහිපයකින් අනතුරුවයි.

දෙපාර්ශ්වය අතර සබඳහා පසුගිය සති කිහිපය පුරාවටම අස්ථිරව පැවතිණි.

සබැඳි පුවත් :

කොරියාවේ උතුර - දකුණ අතර සන්නිවේදන නවතියි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top