Pasidol
Sathosa Ad Final Sinhala
Feb 13, 2017

හොරුන් ගත්ත නොබෙල් ත්‍යාගය හමුවේ

ඉන්දීය ක්‍රියාධරයෙකු ගේ නිවසකින් පසුගියදා සොරාගනු ලැබූ නොබෙල් ත්‍යාගය හමුවී ඇතැයි වාර්තා වේ.

මෙම ත්‍යාගය පසුගියදා සොරකම් කර තිබුණේ ළමා අයිතීන් ක්‍රියාධරයෙකු වන කයිලාශ් සත්‍යාර්ති ගේ නිවසෙනි. 2014දී ඔහු ලද නොබෙල් ත්‍යාගයට අමතරව නිවසේ තිබූ ආභාරණ හා පෞද්ගලික දෑ කිහිපයක් ම සොරකම් කර තිබුණි.

විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, නවදිල්ලි පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

සිය නිවසෙන් සොරකම් කරනු ලැබූ දෑ ඉක්මනින් සොයාගැනීමට කටයුතු කළ නවදිල්ලි පොලිසියට තමා බෙහෙවින් ස්තූතිවන්ත වන බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top