Sep 24, 2020

2060දී කාබන් වලින් මිදෙන බව චීනය කියයි

වසර දී උපරිම කාබන් විමෝචනයෙන් පසුව 2060 වන විට සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනයෙන් මිදීමට චීනය අපේක්ෂා කරන බව එරට ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

නිව් යෝක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට වීඩියෝ සබඳතාවයක් හරහා එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙය, දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ වැදගත් සිද්ධස්ථානයක් ලෙස සැලකේ.

ලොව වැඩිපුරම කාබන්ඩයොක්සයිඩ් මුදාහරිනු ලබන්නේ චීනය වන අතර එය ගෝලීය විමෝචනයෙන් 28% ක් පමණ ප්‍රතිශතයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top