Nov 18, 2020

සවුත් ඕස්ට්‍රේලියා ප්‍රාන්තය Lockdown වෙයි

ඕස්ට්‍රේලියාවේ සවුත් ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දින හයක Lockdown කිරීමකට යටත් කර ඇත.

ඒ, ඉරිදා දිනයේදී ඇඩෙලයිඩ් නුවරින් Covid-19 ආසාදිතයන් 36ක් වාර්තා වීමෙන් අනතුරුවයි.

වෛරසය පැතිරී යාම වැළැක්වීමට එය ආරම්භයේදීම ක්ෂණික පියවර ගැනීමට සිදුවන බව බලධාරීන් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top