Pasidol
Sathosa Ad Final Sinhala
Apr 05, 2017

Guizhou චෙරි මල් අසිරිය (වීඩියෝ)

ලොව උතුරු අර්ධද්වීපවයට වසන්ත සමය උදාවෙත්ම නැගෙනහිර ආසියානු රටවල් බොහොමයකට චෙරි මල් සමය උදාවෙයි.

මෙම වීඩියෝව චීනයේ Guizhou පළාතේ පින්ග්බා ප්‍රදේශයෙනි. චෙරි ගස් 500,000කට වැඩි ප්‍රමාණයක් ඇති මෙම ප්‍රදේශයේ චෙරි මල් අසිරිය එරට Xinhua පුවත් ඒජන්සියේ මාධ්‍යවේදීන් ගේ කැමරා කාචයට හසුවී ඇත්තේ මෙලෙසිනි.

(වීඩියෝ : China Xinhua News)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top