Pasidol
Sathosa Ad Final Sinhala
Nov 09, 2016

ට්‍රම්ප්, ඇමෙරිකානු ජනපති සටන ජයගනී Featured

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වූ ජනාධිපතිවරණය ජයගැනීමට රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.

ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍යව පැවති ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි ප්‍රමාණය ලබාගැනීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙලෙස මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ඔහු ඉලෙක්ටොරල් කොලේජ් 276ක් ජයගත් අතර, ක්ලින්ටන් හට හිමිවූයේ ඉලෙක්ටොරල් කොලේජ් 218ක් පමණි.

මේ සමග ලෝක වෙළඳපොලවල් කඩාවැටීමකට ලක්ව ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top