මේ සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (04) දිනයේදීය.
මේ නිසා පැය ගණනාවක මාර්ග තද බදයක් ඇතිව තිබූ බවද පැවසේ.
අනතුරට පත් මෝටර් රථයේ කුකුලන් 700ක් පමණ ප්රවාහනය කරමින් තිබූ බවද විදෙස් වාර්තාවල දැක්වේ.
එරට ගිනි නිවන හමුදාව මැදිහත් වී සිරවූ කුකුළන් බේරා ගෙන ඇති අතර තැන තැන විසිර ගිය කුකුළන් එකතු කර නැවත කූඩුවලට දමා ඇත.