Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 21, 2017

නීල් ආම්ස්ට්‍රෝන් ගේ මල්ල වෙන්දේසි වෙයි

මුලින්ම සඳමත පා තැබූ මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන් විසින් සඳ මත දූවිලි හා පාෂාණ සාම්පල රැස්කරගැනීමට යොදාගත් කුඩා මල්ල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8කට වෙන්දේසි වී තිබේ.

මෙලෙස වෙන්දේසි වූ මල්ල මිලට ගත් පුද්ගලයා ගේ අන්‍යන්‍යතාවය හෙළිදරව් කර නොමැත.

ඇපලෝ 11 සඳගමනෙන් ඉතිරි වූ දෑ අතරින් පෞද්ගලික අයිතියක් යටතේ පවතින එකම අංගය මෙම මල්ලයි.

එහි තවමත් සඳෙහි දූවිලි හා කුඩා පාෂාණ කැබලි වල සලකුණු ඉතිරිව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top