Pasidol
Sathosa Ad Final Sinhala
Sep 19, 2017

කැරීබියන් දූපත් වලට තවත් කුණාටුවක්

පසුගියදා අර්මා කුණාටුවෙන් දරුණු ලෙස බලපෑමට ලක්වූ කැරීබියන් දූපත් වලට යළිත් කුණාටුවකට මුහුණදීමට සිදුව තිබේ.

පැයට සැතපුම් 160ක වේගයෙන් හමන සුළං සමග පස්වැනි ඛාණ්ඩයට අයත් කුණාටුවක් බවට පත් වී ඇති මරීයා කුණාටුවද අර්මා කුණාටුවේ ගමන් මග ඔස්සේම යනු ඇතැයි පැවසේ.

මේ වන විට මරීයා කුණාටුව ඩොමිනික් දූපත් හරහා හමා යමින් පවතින අතර, ෆේස්බුක් සටහනක් යොදමින් එහි අගමැතිවරයා සඳහන් කර තිබුණේ සිය නිවසේ වහලයද ගැලවී ගිය බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top