Pasidol
Sathosa Ad Final Sinhala
Nov 23, 2017

සිංගප්පූරුවට රියදුරු නැති බස්!

වසර 2022 වන විට රියදුරන්ගෙන් තොර මහජන බස්රථ සේවාවක් හඳුන්වාදීමට සිංගප්පූරුව සූදානම් වේ.

මෙම සේවයේ නියමු ව්‍යාපෘතිය වාහන තදබදය අඩු ප්‍රදේශ ත්‍රත්වයක මාර්ග වල දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

අධික ජනගහනයක් සිටින සිංගප්පූරුවේ රියදුරන්ගෙන් තොර ප්‍රවාහන තාක්ෂණය හඳුන්වාදීමෙන් එරට පොදු ප්‍රවාහන සේවය හා සම්බන්ධ වීමට වඩාත් පහසු වනු ඇති බව එරට බලධාරීන් විශ්වාසය පළ කරයි.

මෙම සේවය පවතින බස්සේවා වලට අමතරව ආරම්භ කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top