Pasidol
Sathosa Ad Final Sinhala
Dec 05, 2017

මැන්ඩෙලා අවමංගල්‍යයේදී මිලියන ගණනක මුදල් අවභාවිතයක්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඩොලර් මිලියන ගණනක් අවභාවිතා කර ඇතැයි වාර්තා වේ.

එරට දූෂණ මර්ධන ඒකකයක් විසින් නිකුත් කළ පිටු 300ක වාර්තාවක් මගින් මේ බව හෙළි වී තිබේ.

මෙම වාර්තාවට අනුව එරට බලධාරීන් විසින් දකුණු අප්‍රිකානු රන්ඩ් මිලියන 300ක් (ඩොලර් මිලියන 16ක්) මෙලෙස අවභාවිතා කර ඇත.

මෙලෙස අවභාවිතා කළ මුදල් ලබාගෙන ඇත්තේ සංවර්ධන අරමුදලකින් බවටද හෙළිවී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top