Pasidol
Sathosa Ad Final Sinhala
Jan 01, 2018

මල්වෙඩි මැදින් 2018 උදාවෙයි! (වීඩියෝ)

ලොවපුරා රටවල් රැසකට මේ වන විටත් 2018 වසර උදාවී අවසන් අතර, ලෝකවාසී ජනතාව විසින් මල්වෙඩි, සංදර්ශන හා ආගමික වතාවත් මධ්‍යයේ නව වසර පිළිගත්හ.

වසර 2018 පළමුව උදා වූයේ දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත් වලටය. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (31) පස්වරු 03.30ට පමණය.

ලන්ඩනය, හොංකොං, ප්යොන්යැන් හා සිඩ්නි යන නගර වල නව වසර උදාවේදී පැවති මල්වෙඩි සංදර්ශනයි මේ.

(වීඩියෝ : බීබීසී ලෝක සේවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top