Pasidol
Sathosa Ad Final Sinhala
Jan 25, 2018

කුවේටය අත්හැර ගෙදර එන්න - දුටර්ටේ

කුවේටයේ සේවය කරන පිලිපීන ජාතිකයන් හට එරටින් පිටවන ලෙස පිලිපීන ජනපති රොඩ්රිගෝ දුටර්ටේ ඉල්ලා සිටියි.

ඔහු මෙලෙස පවසා ඇත්තේ කුවේටයේ සේවය කරන පිලිපීන ජාතිකයන් ට අමානුෂ්‍ය ලෙස සලකන බවට චෝදනා පැණනැගීමත් සමගයි.

“මට සමාවෙන්න. පිලිපීන ජාතිකයන් වන ඔබ සියල්ලටම කුවේටය අත්හැර යළි නිවෙස් වලට යා හැකි නම් ඔවුන්ට ද එම වාතාවරණයට හැඩගැසීමට අපහසු වේවි,” යැයි ඔහු පවසයි.

මේ වන විට කුවේට් වල සේවය කරන පිලිපීන ජාතිකයන් සංඛ්‍යාව 250,000 ඉක්මවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top