Pasidol
Sathosa Ad Final Sinhala
Photo: AFP Photo: AFP
Jan 25, 2018

රූසපු තරගෙට යන ඔටුවන්ට බෝටොක්ස් දීලා! (වීඩියෝ)

සවුදි අරාබියේ වාර්ෂික ඔටු රූසපු තරගයකදී බෝටොක්ස් ප්‍රතිකාර ලබාදුන් ඔටුවන් 12 දෙනෙකු තරගයෙන් ඉවත් කර තිබේ.

බෝටොක්ස් ප්‍රතිකාර ලබාදී ඇත්තේ එම ඔටුවන්ගේ තොල්, හකු හා නාසයන් ඉලිප්පී, විශාල වී දිස්වීමටයි.

මෙම ඔටු තරගයට ඔටුවන් 30,000ක් පමණ සහභාගී කර ඇති අතර, ජයග්‍රාහකයන් විසින් ලබන ත්‍යාග මුදල ඩොලර් මිලියන 31.8කි.


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top