එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් අද (15) නිව්යෝක් අධිකරණයේදී විභාගයට ගැනීම සිදුවිය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි. 2016 වසරේ මැතිවරණයට ටික කලකට පෙර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) පත්කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම...
වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ. මෙම නඩු විභාගය...
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනා මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර...
බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු...
ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි...