පුවත් යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි ඇරඹේ Published 2 years ago on December 12, 2022 By editor Share Tweet යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් අද (11) උදෑසන යළි ආරම්භ විය. චෙන්නායි සිට පැමිණි පළමු ගුවන් යානය වන එලායන්ස් එයාර් සමාගමට අයත් 9I 101 යානය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබුණු අතර, එය උණුසුම් ලෙස පිළිගනු ලැබුණි. මෙම යානය පසුව යළි චෙන්නායි බලා පිටත් විය. පලාලි සහ චෙන්නායි අතර සතියකට එලායන්ස් එයාර් සමාගමේ ගුවන් ගමන් 04ක් ක්‍රියාත්මක වනු ඇත. Another step towards strengthening the millennia-old people to people connect between #India and #SriLanka. #Jaffna accords a warm and traditional welcome to the passengers of @allianceair 9I 101 Chennai – Jaffna flight. pic.twitter.com/trlkOLDbGE— India in Sri Lanka (@IndiainSL) December 12, 2022 Related Topics:FeaturedlkaSriLanka Up Next නැගෙනහිර මාංශ අලෙවිසැල් සතියකට වැසෙයි Don't Miss එජාපය පොහොට්ටුවට සෙට්වී පළාත් පාලන මැතිවරණයට ! Continue Reading You may like හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානයට ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක් කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ මාතර සියලුම රැඳවියන් අඟුණකොළපැලැස්සට (UPDATE) පුවත් හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක් Published 9 minutes ago on April 23, 2025 By editor හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ. ඒ, විජේරාම නිල නිවසේදීය. වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි. සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ. Continue Reading පුවත් ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට Published 2 hours ago on April 23, 2025 By editor සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය. ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබුණි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය. සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සබැඳි පුවත් ඩෑන් මියගියා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක Continue Reading පුවත් හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක් Published 3 hours ago on April 23, 2025 By editor වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ. මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය. හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. Continue Reading Advertisement Latest Trending Videos පුවත්9 minutes ago හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක් ව්‍යාපාර2 hours ago ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානයට පුවත්2 hours ago ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට පුවත්7 months ago වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනපති රනිල් ඉදිරියෙන් ක්‍රීඩා3 years ago ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ධුරයෙන් ටොම් මූඩි ඉවත් වෙයි පුවත්8 months ago සුදත්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියයි Videos3 months ago ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දිය හැකි උපරිම සහාය දෙනවා – චීන අගමැති (වීඩියෝ) Videos3 months ago චීන මහජන විරුවන්ට ජනපති අනුරගෙන් පුෂ්පෝපහාර (වීඩියෝ) Videos3 months ago හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ) Trending පුවත්1 week ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්4 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්4 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි විදෙස්1 week ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්