පුවත් අද සිට සතොසෙන් ආනයනික බිත්තර 35ට Published 2 years ago on July 25, 2023 By editor අද (25) සිට ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස අලෙවිසැල් වෙතින් ලබාගත හැකි බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. එහිදී බිත්තරයක මිල රු 35/-ක් වන අතර සුපිරි වෙළෙඳසල්වල අසුරන ලද බිත්තරයක මිල රු 40/-ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. Related Topics:lkaSriLanka Trending පුවත්1 day ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්3 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ