ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා (Shefali Jariwala) පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුනේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක්...
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබේ. ඒ ශ්‍රී ලාංකීය භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු...
ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ ලාංකීය සිංහල චිත්‍රපටය, චීනයේ 27වන ෂැංහායි ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදෙස් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ. ආසියානු නව හැකියාවන් :...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ” කේජ් බර්ඩ් ” ( Cadge Bird ) නැමති චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතය රගපෑමට ,...
ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ (Khaby Lame), අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා...
ඉන්දීය අධ්යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය සෙනසුරාදා(14) ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු...
ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...