පුවත්

ඇපල් සමාගමේ WWDC 2024 අද රාත්‍රියේදී

Published

on

ඇපල් සමාගමේ වාර්ෂික සමුළුව වන WWDC 2024 අද (10) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එහි දී iOS 18 සහ සිදු කිරීමට යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් අනාවරණ වනු ඇති බවයි.

ඇපල් සමාගම විසින් Dark Mode පෙනුම සඳහා ඉදිරි නිෂ්පාදනවල දී හඳුන්වා දෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ප්‍රථමයෙන් එය iPhone යෙදවුම් සඳහා හඳුන්වා දෙන අතර තෙවන පාර්ශවයේ යෙදවුම් සම්බන්ධයෙන් ඉන් අනතුරුව අවධානය යොමු කරනු ඇත.

Trending

Exit mobile version