කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.
එම අමාත්‍යංශයේ දී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයනය කිරීමට තීරණය කළ බවයි.