පුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහලට Published 9 months ago on July 19, 2024 By nipuni මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19) සිට ලබා ගත හැකි බවයි වාර්තා වේ. අදාළ නිවේදනය පහතින්, Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago දිවයින පුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක් පුවත්6 days ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්2 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි විදෙස්5 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්2 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි