පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි Published 2 years ago on May 31, 2023 By editor අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් වල මිල අඩුවනු ඇති අතර, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් හා ලංකා සුපිරි ඩීසල් වල මිල ඉහළ දමා තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි