පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි Published 2 years ago on July 31, 2023 By editor අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් හා සුපිරි ඩීසල් වල මිල වැඩි වී ඇති අතර, ලංකා භූමිතෙල් හා ලංකා සුදු ඩීසල් වල මිල අඩු වී තිබේ. Related Topics:FeaturedlkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්23 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!