පුවත්

ආනයනික ලොකු ලුනූ වල වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරයි

Published

on

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑමයක් සඳහා රු. 30ක් ව පැවති මෙම බද්ද රු. 10 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Trending

Exit mobile version