පුවත් ආපනශාලා ආහාර කිහිපයක මිල 10%කින් බහියි! Published 3 years ago on November 1, 2022 By editor ආපනශාලා වල අලෙවි කරනු ලබන තේ ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් අඩු කර තිබේ. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ කිරි තේ කෝප්පයක නව මිල රු. 100 දක්වාත් තේ කෝප්පයක නව මිල හෙට සිට රු. 30 දක්වාත් අඩුවන බවයි. Related Topics:SriLanka Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්17 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!