ගූගල් සමාගම විසින් සිය පික්සල් ස්මාර්ට්ෆෝන් උපාංග ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා සිටින බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.
මේ සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ දැනටත් පවතින ෆොක්ස්කොන් කර්මාන්ත ශාලාව යොදාගැනීමට නියමිත බව එහි දැක්වේ.
මීට අමතරව, ගූගල් සමාගම විසින් ස්වාධීනව තමිල්නාඩුවේ ඩ්‍රෝන නිෂ්පාදනය කිරීමට ද නියමිත බව බීබීසීය වැඩිදුරටත් සඳහන් කරයි.