පුවත්

උද්ධමනය 0.8%ට බසී

Published

on

2023 අගෝස්තු මාසයේදී 2.1%ක් ලෙස වාර්තා වී තිබූ මෙරට උද්ධමනය, 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී තිබේ.

එමෙන්ම 2023 අගෝස්තු මාසයේදී -5.4 %ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය වන විට -5.2 %ක් දක්වා වැඩි වී ඇත.

අගෝස්තු මාසයේදී 9.0 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනයද සැප්තැම්බර් මාසයේදී 5.9 %ක් දක්වා පහළ වැටී ඇත.  

Trending

Exit mobile version