Connect with us

පුවත්

එකම WhatsApp ගිණුමකට ෆෝන් 4කින් යන්න පුළුවන් වෙයි

Published

on

එකම WhatsApp ගිණුමකට ජංගම දුරකතන කිහිපයකින් යාමට හැකිවනු ඇති බව Meta සමාගම දැනුම් දෙයි.

මේ දක්වා එක් අංකයකින් තැනුනු WhatsApp ගිණුමකට යා හැකි වූයේ එක් ජංගම දුරකතනයකින් පමණි.

නව යාවත්කාලීන කිරීමත් සමග එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 04කින් ලොග් වීමේ පහසුකම පරිශීලකයන් හට ලැබෙනු ඇත.
මෙම පහසුකම ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved