පුවත්

කටුනායක ඩියුටි ෆ්‍රී කඩ දෙවැනි මහලට

Published

on

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පළමු මහලේ පිහිටි ඉලෙක්ට්‍රොනික තීරුබදු රහිත වෙළඳසැල් පැමිණීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගෙනගොස් තිබේ.

මෙහි විවෘත කිරීමේ උත්සවය අද (03) අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මේ සඳහා රු. මිලියන 225ක් වැය කර ඇති අතර, මෙම තීරුබදු රහිත වෙළඳසැල් ඇති ප්‍රදේශයට තවත් වර්ග මීටර 1,900ක් එක්කර තිබේ.

Trending

Exit mobile version