කාගිල්ස් බැංකුව, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ලැයිස්තුගත කර නොමැති එකම දේශීය වානිජ බැංකුව වන්නේ කාර්ගිල්ස් බැංකුවයි.
මෙහිදී කොටස් මිලියන 62.5 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී කොටසක මිල රු. 8 ක් ලෙසින් සඳහන් කර තිබේ.
ඒ අනුව රු. මිලියන 500 ක මුදලක් මෙම කොටස් නිකුතුව හරහා බැංකුව විසින් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර ඇත.
මෙම මූලික මහජන කොටස් නිකුතුව 2023 දෙසැම්බර් 14 වැනිදා විවෘත වීමට නියමිතය.
සබැඳි පුවත්
කාර්ගිල්ස් ඇපල් යුෂ තත්ත්වයෙන් බාලයි, නඩුවක් පවරයි
Search Results for “කාර්ගිල්ස්”
රිමාන්ඩ් කළ කාර්ගිල්ස් 7 අද යළි අධිකරණයට; CCTV මුදාහැර ඇත්තේ සේවකයෙක්
කාර්ගිල්ස් චණ්ඩි 5ක් අත්අඩංගුවට; 2ක් සොයයි; සේවකයෝ චණ්ඩිවුණේ ඇයි?
පේජ්ලාගේ කාර්ගිල්ස් ගෝලයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ)