පුවත් කිරිපිටි මිල ඉහළට Published 3 months ago on March 18, 2025 By editor ආනයනික කිරි පිටි මිල අප්‍රේල් මස 1 වනදා සිට 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත. එහි නව මිල රුපියල් 1,100ක් වේ. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ7 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්3 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා3 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්3 days ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්1 week ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!