පුවත්

කුකුළු මස් ආනයනයට අවසර

Published

on

කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.

එම අමාත්‍යංශයේ දී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයනය කිරීමට තීරණය කළ බවයි.  

Trending

Exit mobile version