ව්‍යාපාර

කොටස් වෙළඳපොළ ගණුදෙනු කාලය දීර්ඝ කරයි

Published

on

කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු කිරීමේ කාලය ලබන සඳුදා (10) සිට දීර්ඝ කර තිබේ.
 
එම දීර්ඝ කිරීමත් සමඟ පූර්ව ගනුදෙනු පෙරවරු 9:00 සිට පෙරවරු 9:30 දක්වා ද, පෙරවරු 9:30ට පැවැත්වෙන විවෘත වෙන්දේසියෙන් පසුව ඇරඹෙන සාමාන්‍ය ගණුදෙනු පස්වරු 2.30 දක්වා ද ක්‍රියාත්මක වෙයි.

Trending

Exit mobile version