පුවත්

චීනයට සාගර ධීවර ජලජ නිෂ්පාදන යැවීම ගැන කැබිනට් තීන්දුවක්

Published

on

චීනයට සාගර ධීවර ජලජ නිෂ්පාදන යැවීම ගැන කැබිනට් තීන්දුවක්ශ්‍රී ලංකාවෙන් චීනය වෙත අපනයනය කිරීමට නියමිත සාගර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායනය හා පශු විද්‍යාත්මක සෞඛ්‍යාරක්ෂක අවශ්‍යතා පිළිබඳව වන සන්ධානය (protocol) මහජන චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය සහ මෙරට ධීවර අමාත්‍යංශය අතර අත්සන් කැබීම පිණිස ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ (02) දිනයේදී හිමිවී තිබේ.

Trending

Exit mobile version