විස්සයි විස්ස තරග දෙකකින් හා එක් දින තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා සංචාරය නිමවා ආපසු යාමට පෙර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී හෝටල් කාර්ය මණ්ඩලය වෙතින් උණුසුම් සමු ගැනීමක් ලබා තිබේ.
එහිදී ඔවුන් හෝටල් කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිට ඇත.
මෙහි විස්සයි විස්ස තරගාවලිය සමවූ අතර එක් දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.