පුවත් ඩොලරය තවත් බහියි; රුපියල තවත් නගියි! Published 2 years ago on March 7, 2023 By editor ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් වූ අතර එහි ගැණුම් මිල රුපියල් 318.30ක් විය. Related Topics:EconomyFeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්13 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!