සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමතර කොටස් වෙළා මේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි විවෘත කෙරුණි.
ඒ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලසන්ත මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.