පුවත්

පර්පෙචුවල් සමාගමට පැනවූ තහනම තව සයමසකට දික් කරයි

Published

on

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම අද (ජූලි 05) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 06කින් දීර්ඝ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන තිබේ. 

බැඳුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර අවසන් වරට තහනම් කර තිබූ මාස හයක කාලය අද නිමාවට පත්විය.

Trending

Exit mobile version