පුවත්

පාන් මිල පහළට

Published

on

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බව එම සංගමය පවසයි.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

Trending

Exit mobile version