පුවත් බිත්තර වල පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට Published 2 years ago on July 25, 2023 By editor අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර ඇත. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (25) රාත්‍රියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කරයි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි