පුවත්

භාණ්ඩ වර්ග 142 කට ඊයේ සිට අලුත් HS කෝඩ් දාලා 

Published

on

භාණ්ඩ වර්ග 142 කට ඊයේ සිට අලුත් HS කෝඩ් දාලා 
ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ඊයේ (01) සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

Trending

Exit mobile version