පුවත්

ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩුකරයි

Published

on

ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

මෙම මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට මෙම අඩුකළ මිලගණන් යටතේ ලබාගත හැකිය.

අදාළ මිල අඩුකිරීමේ නිවේදනය පහතින් දැක්වේ.

Trending

Exit mobile version