ව්‍යාපාර

ලබන මාසයේ මාළු මිල ඉහල යන ලකුණු

Published

on

ලබන මාසය වන විට මාලු මිල ඉහළ යනු ඇති බව පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ධීවරයින් මුහුදු නොයෑම නිසා මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලු ම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීමට අවසර ලබා නොදෙන බව ඊයේ (22) දිනයේ රජය විසින් දැනුම් දීමක් නිකුත් කරන ලදී.

Trending

Exit mobile version