පුවත්

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

Published

on

තමන් ජූලි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි.

කෙසේවෙතත්, අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබුණි.

සබැඳි පුවත් :

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Trending

Exit mobile version