පුවත්

ලාෆ්ස් ගෑසුත් අඩුවෙයි

Published

on

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු වී රු. 3,690ක් වීමට නියමිතය.

තවද, කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 120කින් රු. 1476ක් දක්වා අඩු කෙරේ.

මේ සතියේදී ලිට්‍රෝ සමාගමද ගෑස් මිල අඩුකර තිබුණි.

සබැඳි පුවත් :

ලිට්‍රෝ ගෑස් මිල යළිත් බස්ස​යි

Trending

Exit mobile version