පුවත්

ලාෆ්ස් ත් ලිට්‍රෝ ගිය පාරෙම යයි

Published

on

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගමද පවසයි.

ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 4,740ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල 1,900ක් ලෙසත් පවතිනු ඇත.

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම අද (02) පෙරවරුවේදී නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

Trending

Exit mobile version