පුවත්

ලිට්රෝ ගෑස් මිල ඉහල දමයි !

Published

on

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රො ගෑස් මිල ඉහල දමන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 334/- කින් ඉහළ දැමීමට නියමිතය.

එසේම ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 5 ක සිලින්ඩරයක් රුපියල් 134 කින් සහ ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක් රුපියල් 61/-කින් වැඩි කිරීමට නියමිතය.

Trending

Exit mobile version